නවතම පුවත්

පුරවැසිභාවය ගැන ව්‍යාජ ලේඛනයක් සමාජ මාධ්‍යට දමලා – ගෝඨාභය රාජපක්ෂ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තමන්ගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ බවට සදහන්වන ව්‍යාජ ලේඛනයක් සමාජ මාධ්‍යට නිකුත් කර ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අද උදෑසන පටන් සමාජ මාධ්‍යවල සැරිසරන ලිපි ලේඛන කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් නිල සටහනක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මහතාද සිය ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත.
ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කිරීම සම්බන්ධයෙන් සමාජමාධ්‍ය තුල සැරිසරනය වන ලේඛනය ව්‍යාජ ලිපියක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා යැයි එහි සදහන්ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්