නවතම පුවත්

පුලථිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය හෙට සිට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ කොටුවේ සිට පොලොන්නරුව දක්වා නව නගරාන්තර දුම්රියක් හෙට සිට හඳුන්වා දීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබෙනවා. “පුලථිසි නගරාන්තර ශීඝ්‍රගාමී” දුම්රිය ලෙස මෙම දුම්රිය හඳුන්වනු ලබනවා.

මෙම දුම්රිය කොළඹ කොටුවෙන් සවස 03:10 ට පිටත්වීමට නියමිත අතර මුළු ගමන සඳහා පැය 6 කට වඩා අඩු කාලයක් ගතවන බවයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

කොළඹ සිට පොළොන්නරුවට කි.මි. 230ක පමණ දුර ප්‍රමාණයක් ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි