නවතම පුවත්

‘පොලිස්පතිට හැර පහළ නිලධාරීන්ට අසාධාරණකම් එපා’ – යතුරුපැදි සංගමය ඉල්ලයි

අසංක

අසංක

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව පහළ මට්ටමේ පොලිස් නිලධාරීන්ට අසාධාරණයක් සිදුවන බවත් එය වැළැක්වීමට මැදිහත් වන ලෙස ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා වෙත පෙත්සමක් බාරදීම අද පෙරවරු 11.15ට සිදුකෙරේ.

බොරැල්ලේ පිහිටි අගරදගුරු මැදුරේදී සිදුවන මෙම පෙත්සම බාරදීම කරනු ලබන්නේ සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසිනි.

පොලිස්පතිවරයා හැර පහළ නිලධාරීන්ගේ ස්ථාන මාරු හා සේවය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එම සංගමය විරෝධය පළ කර සිටියි.

මෙම කරුණු ඇතුළත් නිවේදනයක් එම සංගමය විසින් නිකුත් කර තිබූ අතර එය පහත දැක්වේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි