නවතම පුවත්

පොලිස් කොමිසමේ හැංගුණු ලේකම් වෙනුවට අලුත් කෙනෙක්

අසංක

අසංක

ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ඉවත් කොට නව ලේකම්වරයකු බඳවාගැනීමට එම කොමිසමේ අවධානය යොමුව තිබේ.

මේ සඳහා හෙට රැස්වෙන කොමිසම තීරණයක් ගැනීමට නියමිතය.

ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති සමග 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබුණි.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් සමන් දිසානායක මහතා අභියාචනාචනයක් ද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එම අභියාචනය ලබන15 වැනිදා අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය.

පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින ලේකම්වරයා මේ වනවිට සැඟව සිටින බව පොලිස් ආරංචි මාර්ග පැවැසීය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි