නවතම පුවත්

පොලිස් මූලස්ථානයටත් කොරෝනා රිංගලා

අසංක

අසංක

පොලිස් මූලස්ථානයේ සේවයකරන පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

ඒ අය අතර පොලිස්පතිවරයාගේ කාර්‍යාලය පිහිටි තුන්වැනි මහලේ නිලධාරියකුට ද වැළඳී ඇතැයි වාර්තා වේ.

මේ අනුව පොලිස් මූලස්ථානය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කිරීමට කටයුතු කෙරේ.

ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් දුරස්ථ ලෙස රාජකාරි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

කොවිඩ් ආරක්ෂණ වැඩපිළිවෙළ දැඩි කිරීමට ද පියවර ගැනීමට නියමිතය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි