නවතම පුවත්

පොලිස් ‌ලොක්‌කෝ 53 ක් හදිසියේම මාරු කරයි

අසංක

අසංක

ජාතික ‌‌පොලිස් ‌කොමිසම ඊයේ රැස්වීමෙන් අනතුරුව ගන්නා ලද තීන්දුවලට අනුව ‌පොලිස් ප්‍රධානීන් 53 ‌දෙනකු‌ෙගේ ස්ථාන මාරුකිරීමට පියවර ‌ගෙන තිබේ.

පොලිස් අධිකාරීවරුන් ‌මෙන්ම ‌පොලිස් ස්ථානාධිපතිවරුන් ද ඒ් අතර ‌වෙයි. ‌

පොලිස් අධිකාරීවරුන්

  1. පො.අ.එස්.එන්.එම්.එම්.ජී.එස්.කේ. මීගහකුඹුර මහතා – කුලියාපිටිය කොට්ඨාශයේ සිට අනුරාධපුරය කොට්ඨාශය වෙත
  2. ස.පො.අ එල්.සී.පී. පෙරේරා මහතා – ඇල්පිටිය කොට්ඨාශයේ සිට මුලතිව් කොට්ඨාශය වෙත
  3. ස.පො.අ ඒ.එච්.එස්. කරුණාරත්න මහතා – නුගේගොඩ කොට්ඨාශයේ සිට ඇල්පිටිය කොට්ඨාශය වෙත
  4. ස.පො.අ එච්.ඒ. ගුණරත්න මහතා – අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ කොට්ඨාශයේ සිට පරිසර ආරක්ෂණ කොට්ඨාශය වෙත
  5. ස.පො.අ ඒ.එම්.එස්. බංඩාර මහතා – කොළඹ උතුර කොට්ඨාශයේ සිට අධිකරණ ආරක්ෂක කොට්ඨාශය වෙත
  6. පො.අ ඩබ්.ඒ.ඩී.ජී. ජයලත් මහතා – දේපළ කළමනාකරණ කොට්ඨාශයේ අධ්‍යක්ෂ තනතුරේ සිට පොලිස් විද්‍යාලය වෙත
  7. පො.අ කේ.එම්.යූ.පී. කළුපහන මහතා – දේපළ කළමනාකරණ කොට්ඨාශයේ සිට එම කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස
  8. ස.පො.අ බී.ඒ.ඊ. ප්‍රසන්න මහතා – බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ වැඩ බලන අධ්‍යක්ෂ තනතුරේ සිට ත්‍රිකුණාමලය කොට්ඨාශය වෙත
  9. පො.අ ඩබ්.ජේ.එච්. ෆොන්සේකා මහතා – වව්නියාව කොට්ඨාශයේ සිට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස
  10. ස.පො.අ ඒ.ඩබ්.එම්.ආර්.එස්.ඩී. රත්වත්තේ මහතා – කොළඹ උතුර කොට්ඨාශයේ සිට ගල්කිස්ස කොට්ඨාශය වෙත
  11. ස.පො.අ ආර්.මනෝජ් මහතා – කොළඹ මධ්‍යම රථවාහන සිට කොළඹ උතුර කොට්ඨාශය වෙත
  12. පො.අ ජී.ඒ.එස්. පියරත්න මහතා – පොලිස් විද්‍යාලයේ සිට තානාපති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස
  13. පො.අ ඩී.ඩී.එස්. සූරියආරච්චි මහතා – අම්පාර කොට්ඨාශයේ සිට පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාශය වෙත
  14. ස.පො.අ කේ.කේ. කරුණාසිංහ මහතා – විශේෂ කාර්යාංශයේ සිට දේපළ කළමනාකරණ කොට්ඨාශය වෙත (නැ.පළාතේ පොලිසිය සඳහා ඉඩම් පවරා ගැනීම, එහි සංවිධාන සහ අධීක්ෂණ කටයුතු සඳහා)
  15. ස.පො.අ එච්.කේ.එස්. විජේගුණවර්ධන මහතා – පානදුර කොට්ඨාශයේ සිට මාතර කොට්ඨාශය වෙත
  16. ස.පො.අ ඩී.යූ.පී. අමරතුංග මහතා – මොණරාගල කොට්ඨාශයේ සිට පානදුර කොට්ඨාශය වෙත
  17. ස.පො.අ ජේ.එල්. අජිත් කුමාර මහතා – ගොඩනැගිලි කොට්ඨාශයේ සිට මොරණරාගල කොට්ඨාශය වෙත
  18. ස.පො.අ කේ.ජී.කේ. කිරිඇල්ල මහතා – මොණරාගල කොට්ඨාශයේ සිට මාතර කොට්ඨාශය වෙත
  19. පො.අ එම්.ඒ.එම්. නවාස් මහතා – ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ සිට පොලිස් මූලස්ථානය වෙත (ජ්‍යෙ.නි.පො. සහයක සේවා පුද්ගලික සහකාර ලෙස)
  20. ස.පො.අ. එස්.එච්.ප්‍රදීප් කුමාර මහතා – පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිට අම්පාර කොට්ඨාශය වෙත
  21. ස.පො.අ. එච්.ජී.බී.කරුණාරත්න මහතා – අම්පාර කොට්ඨාශයේ සිට කොළඹ මධ්‍යම රථවාහන කොට්ඨාශය වෙත
  22. ස.පො.අ. ඩී.කේ.එම්.පී. පෙරේරා මහතා – පරිසර ආරක්ෂණ කොට්ඨාශයේ සිට ත්‍රිකුණාමලය කොට්ඨාශය වෙත ලබාදෙන ස්ථාන මාරුවීම අවලංගු කර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ස්ථාන මාරු ලබාදීම

පොලිස් ස්ථානාධිපතිවරුන්

  1. එම්.ඩී.ඩී. නිලංග – ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති සිට මාවනැල්ල ස්ථානාධිපති කඩවත
  2. එච්.පී.ජී.එස්.කේ වික්‍රමරත්න – ප්‍රධාන පොලිස් පරීක්ෂක මූ.පො.ප දඹුල්ල සිට ස්ථානාධිපති මාවනැල්ල
  3. එස්.පී. එදිරිසිංහ – ප්‍රධාන පොලිස් පරීක්ෂක මූ.පො.ප මාරවිල සිට මූ.පො.ප දඹුල්ල
  4. ඩබ්.එම්. ධම්මික – ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති උඩුපුස්සැල්ලාව සිට මූ.පො.ප මාරවිල
  5. ඒ.ඩී. වසන්ත – පොලිස් පරීක්ෂක ස්ථානාධිපති බද්දේගම සිට ස්ථානාධිපති උඩුපුස්සැල්ලාව
  6. ඊ.ඒ.එස්.පී. දේශබන්දු – පොලිස් පරීක්ෂක ස්ථානාධිපති මොරවක සිට ස්ථානාධිපති බද්දේගම
  7. ආර්.එල්.ආර්. සෙනෙවිරත්න – පොලිස් පරීක්ෂක ස්ථානාධිපති මොරටුමුල්ල සිට ස්ථානාධිපති මොරවක
  8. එච්.එල්. දුෂ්මන්ත – පොලිස් පරීක්ෂක ගල්කිස්ස කොට්ඨාශය සිට ස්ථානාධිපති මොරටුමුල්ල
  9. ජේ.ඒ.ටී. ජයකොඩි – ප්‍රධාන පොලිස් පරීක්ෂක කැලණිය කොට්ඨාශය සිට ස්ථානාධිපති සපුගස්කන්ද
  10. ටී.එම්.එන්.ඒ.බී. තොටතොඩවත්ත – ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති කෙසෙල්වත්ත සිට මූ.පො.ප මාන්කුලම්
  11. ඩබ්.ඩී.පි. සේනාරත්න – ප්‍රධාන පොලිස් පරීක්ෂක පොලිස් විද්‍යාලය සිට ස්ථානාධිපති කෙසෙල්වත්ත
  12. කේ.ආර්.ඒ. ප්‍රියන්ත – ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති මිනුවන්ගොඩ සිට ජාතික පොලිස් අභ්‍යාස ආයතනය වෙත
  13. ආර්.ඒ.ඩී. රොහාන් මහේෂ් – ප්‍රධාන පොලිස් පරීක්ෂක බදුල්ල කොට්ඨාශය සිට ස්ථානාධිපති මිනුවන්ගොඩ
  14. එල්.එල්.අයි. ක්‍රිෂාන්ත – ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති චීනවරාය සිට ස්ථානාධිපති වැලිගම
    15.ඒ.පී.එන්.ජී. ගුණතිලක – ප්‍රධාන පොලිස් පරීක්ෂක වෛද්‍ය සේවා කොට්ඨාශය සිට ස්ථානාධිපති චීනවරාය
  15. එච්.එම්.ඒ.යූ.පී. හේරත් – පොලිස් පරීක්ෂක කන්තලේ කොට්ඨාශය සිට ස්ථානාධිපති සේරුනුවර
    17.පී.ඩබ්.එස්. සුමනපාල – ප්‍රධාන පොලිස් පරීක්ෂක මූ.පො.ප ඇඹිලිපිටිය ස්ථානාධිපති රුවන්වැල්ල
  16. ඊ.ඒ.ඩී.එස්.එස්.ජී. එදිරිසිංහ – ප්‍රධාන පොලිස් පරීක්ෂක ජාතික පොලිස් අභ්‍යාස ආයතනය (ස්ථානාධිපති පාලන) සිට මූ.පො.ප හලාවත
  17. ඩබ්.පී. ජයනෙත්සිරි – ප්‍රධාන පොලිස් පරීක්ෂක ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සිට ජාතික පොලිස් අභ්‍යාස ආයතනය (ස්ථානාධිපති පාලන)
  18. ආර්.එල්. සනත් රංජිත් – ප්‍රධාන පොලිස් පරීක්ෂක වැඩ බලන ස්ථානාධිපති සිට දෙහිවල ස්ථානාධිපති දෙහිවල
  19. කේ.ඩී.සී. පෙරේරා – පොලිස් පරීක්ෂක වැඩ බලන ස්ථානාධිපති කොහුවල සිට ස්ථානාධිපති කොහුවල
  20. එම්.එස්.එම්. ප්‍රනාන්දු – පොලිස් පරීක්ෂක වැඩ බලන ස්ථානාධිපති අඟුලාන සිට ස්ථානාධිපති අඟුලාන
  21. ඩී.එම්. විජේරත්න – පොලිස් පරීක්ෂක වැඩ බලන ස්ථානාධිපති අගලවත්ත සිට ස්ථානාධිපති අගලවත්ත
  22. එල්.එම්.ඩී. ජානක ප්‍රදීප් – ප්‍රධාන පොලිස් පරීක්ෂක වැඩ බලන ස්ථානාධිපති අපරාධ වාර්තා කොට්ඨාශය සිට ස්ථානාධිපති අපරාධ වාර්තා කොට්ඨාශය
  23. එම්. අබේසිංහ – ප්‍රධාන පොලිස් පරීක්ෂක වැඩ බලන ස්ථානාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිට ස්ථානාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
  24. බී.සී.පී. ප්‍රනාන්දු – ප්‍රධාන පොලිස් පරීක්ෂක වැඩ බලන මූ.පො.ප යාපනය සිට මූ.පො.ප යාපනය
  25. අයි.එම්.ඒ. උදය කුමාර – ප්‍රධාන පොලිස් පරීක්ෂක වැඩ බලන මූ.පො.ප ගල්කිස්ස සිට මූ.පො.ප ගල්කිස්ස
  26. කේ.එස්. දර්ශන – ප්‍රධාන පොලිස් පරීක්ෂක වැඩ බලන ස්ථානාධිපති ලග්ගල සිට ස්ථානාධිපති ලග්ගල
  27. ඩී.එම්. ජානක රත්නසිරි – පොලිස් පරීක්ෂක වැඩ බලන ස්ථානාධිපති බඩල්කුඹුර සිට ස්ථානාධිපති බඩල්කුඹුර
  28. ඒ.ඒ.එන්. දර්ශන – පොලිස් පරීක්ෂක වැඩ බලන ස්ථානාධිපති ඉංගිරිය සිට ස්ථානාධිපති ඉංගිරිය
  29. ආර්.එම්. වනිගතුංග – පොලිස් පරීක්ෂක ස්ථානාධිපති බදුරලිය සිට ස්ථානාධිපති පානදුර උතුර

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී