නවතම පුවත්

පොලිසියේ පළමු කොවිඩ් මරණය වාර්තා වෙයි

අසංක

අසංක

ශ්‍රී ලංකා පොලිසියේ පළමු කොවිඩ් ආසාදිත මරණය වාර්තා වෙයි.

ඊයේ (7) මොණරාගල ප්‍රදේශයෙන් මෙලෙස වාර්තා වී ඇත්තේ මොනරාගල පොලිසියට අනුයුක්තව සේවය කරන ලද උප පොලිස් පරීක්ෂකවරයකුගේ මිය යාම සම්බන්දයෙනි.

පපු ප්‍රදේශයේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු පසුගිය පස්වැනිදා රෝහල් ගත වී ඇති අතර පසුදින කරන ලද PCR පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවයි.

ඉන් පසුව ඊයේ දිනයේ ඔහු මියගොස් ඇත.

දෙදරු පියෙක් වන ඔහු 59 හැවිරිදි අයෙකි.

තව නොබෝ දිනකින් ඔහු විශ්‍රාම යාමට යාමට නියමිතව තිබී ඇත.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?