නවතම පුවත්

පොළොන්නරුවේ මහා පරිමාණ හොර ලිපිලේඛන හදන තැනක් වටලයි

අසංක

අසංක

පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ ව්‍යාජ ලිපිලේඛන සකස් කරන ස්ථානයක් වටලා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු විසින් ව්‍යාජ පොලිස් සහතික, රියදුරු බලපත්‍ර, විවාහ සහතික, අධිකරණ ලිපිලේඛන සත්ව බලපත්, වෛද්‍ය සහතික, විභාග සහතික ග්‍රාමසේවා සහතික ව්‍යාජ ලෙස සකස් කොට අලෙවි කර ඇත.

එමෙන්ම මෙහි තිබී රාජ්‍ය හා පුද්ගලික සේවා ව්‍යාජ නිල මුද්‍රා 86ක්, පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍ර 2ක් හා ලිපි රාශියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු 51 හැවිරිදි හිඟුරක්ගොඩ පදිංචි අයෙකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්