නවතම පුවත්

පෝලන්තයේ ගැහැණුන් විතරක් ඉපදෙන ගමක් – පිරිමි උපන්නොත් තෑගි

අසංක

අසංක

දකුණුදිග පෝලන්තයේ කුඩා ගමක් වන Miejsce Odrzańskie හි දශකයකට ආසන්න කාලයක් තිස්සේ ඒකම පිරිමි දරුවකු හෝ ඉපදී නැහැ.

ඒබැවින් එහි නගරාධිපතිවරයා විසින් අලුත විවාහ වූ යුවළවල් වෙත දැනුම් දී ඇත්තේ පිරිමි දරුවකු උපත ලදහොත් පුදුමය දනවන වටිනා තෑග්ගක් පිරිනමන බවයි.

‘මම දන්නවා මේ තත්වය තරමක් අසාමාන්‍යයි. ඒ වගේම ඇයි එහෙම වෙන්නේ කියන එකත් සොයාබැලිය යුතුයි. මගේ පැත්තෙන් මම තීරණය කළා පිරිමි දරුවකු ඉපදෙන යුවළලකට ත්‍යාගයක් පිරිනමන්න. ඒ් වගේම මට කියන්න පුළුවන් ඒ ත්‍යාගය ඉතා වටිනා එකක් වනු නිසැකයි’ නගරාධිපති රජ්මුන්ඩ් ෆිච්කෝ පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්