නවතම පුවත්

‘පෝසත් බබාලා වෙලාසනින්ම පුරුදුවෙන්න ඕන බදු ගෙවන්න’ – මංගල

අසංක

අසංක

“පෝසත් බබාලා වේලාසනින්ම ආදායම් බදු ගෙවීමට පුරුදු විය යුතු බව” මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ළමා ගිණුම්වල මාසික පොලිය රුපියල් 5000ක් හෝ ඊට වැඩියෙන් ලැබේ නම් එවැනි ගිණුමකින් 5%ක පොලියක් අයකිරීමේ අයවැය යෝජනාව පිළිබද අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියේ ය.

“තමන්ගේ දරුවාගේ ගිණුමට පොළිය හැටියට රු. 5,000 ක් හෝ 5,000ට වැඩියෙන් ලැබෙනවා නම් තමයි මේ පොළිය අයකරන්නේ. “නමුත් රු. 5,000ක මාසික පොළියක් ලැබෙන්න නම්, ඒ පුංචි බාබාට අවම වශයෙන් රු. ලක්ෂ 12 ක් තියෙන්න ඕනේ බැංකු පොතේ. මම හිතන්නේ ලක්ෂ 12 ක් බැංකු පොතේ තියෙනවා නම් ඒකෙන් 5% ක් ගන්න එක වරදක් නැහැ. මොකද පෝසත් බබාලා වේලාසනින්ම පුරුදු වෙන්න ඕනේ ආදායම් බදු ගෙවන්න.“ යැයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි