නවතම පුවත්

බණ්ඩාරනායකපුර 300ක් නිරෝධායනය අවසන් කරයි

අසංක

අසංක

කොරෝනා වෛරසය ආසාදිතයින් බහුලව හමුවූ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් 298 දෙනෙක් ඊයේ (09) සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර යාපනයේ තෙන්මාරච්චි හමුදා කදවුරු සංකීර්ණයෙන් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව එම පිරිස් සිය නිවෙස් වෙත රැගෙන යාමට හමුදාව පහසුකම් සලසා ඇත.

සියයකට වැඩි ආසාධිතයින් පිරිසක් සහිතව මෙරට දෙවැනි විශාලතම කොවිඩ් 19 ආසාධිත පොකුර හමුවන්නේ බණ්ඩාරනායක මාවතෙනි.

මේ වන විට හුදෙකලා කර ඇති බණ්ඩාරනායක මාවත මෙම සතිය තුළ විවෘත කිරීමටද සෞඛ්‍ය හා ආරක්ෂක අංශ අපේක්ෂා කරයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි