නවතම පුවත්

බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථ සොරකම් ඉහළට

අසංක

අසංක

බස්නාහිර පලාත තුල පමණක් ඉකුත් වසර 2 තුළ යතුරුපැදි 214 ක් ද ත්‍රීරෝද රථ 104ක් ද සොරාගෙන ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ඉන් ත්‍රීරෝද රථ හැත්තෑ තුනක්ම සොරාගෙන ඇත්තේ 2020 වසරේදීය.

යතුරුපැදි 214 න් 65ක් සොරාගෙන ගොස් ඇත්තේ ද එම වසරේදීය.

ත්‍රිරෝද රථ වැඩි ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇත්තේ 2020 වසරේ දී වන අතර යතුරුපැදි වැඩි ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇත්තේ 2019 වසරේ දී බව පොලිස් මුලස්ථානයේ සංඛ්‍යා දත්ත අනාවරණය කරයි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී