නවතම පුවත්

බස්නාහිර සිරවූ තවත් 1200ක් ගම්බිම් වෙත

අසංක

අසංක

ඇදිරි නීතිය හේතුවෙන් නිවෙස්වෙත යාමට නොහැකිව බස්නාහිර පළාතේ කොටුවී සිටි තවත් 1200 ක පිරිසක් සිය ගම්බිම් බලා ඊයේ(09) පිටත්කර හැර තිබේ.

ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ පොලිස් වසම් 10 ක රැදී සිටි පිරිසක් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 40 කින් එසේ පිටත්කර යැවූ බව පොලීස් මූලස්ථානය සදහන් කරයි.

මෙම පිරිස රත්මලාන දුම්රිය ක්‍රීඩාංගනයට රැස්කර අවශ්‍ය උපදෙස් ලබාදී විෂබීජහරණයකට ලක්කර පිටත් කර යවා තිබුණි.

මෙසේ ගම්බිම් බලා පිටත්කර යැවුණේ සිව් වැනි කණ්ඩාමයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි