නවතම පුවත්

බස් මංතීරුවේ යතුරු පැදි – ත්‍රිරෝද රථ පැමිණීමේ විශාල අඩුවක්

අසංක

අසංක

කොළඹ නගරයේ මංතීරු රථවාහන නියමු ව්‍යාපෘතිය යටතේ ත්‍රීවිල් සහ යතුරුපැදි බස් රථ ධාවන මංතීරුව තුළම ගමන් කරවීමේ දෙවන දිනය වන අද දිනයේ ත්‍රීවිල් සහ යතුරුපැදි ගමන් කිරීමේ විශාල අඩුවක් දැකගත හැකි වූ බව හැකිවූ බව පොලිස් රථවාහන අංශය පවසයි.

ඊට හේතු වී ඇත්තේ නව නීතිය යටතේ බස්රථ සමඟ එම මංතීරුවේ ගමන් කිරීමේදී ඊයෙ විශාල තදබදයක් හටගැනීම හේතුවෙන් අද දිනය වන විට බොහෝ යතුරුපැදි සහ ත්‍රීවීල් රියදුරන් විකල්ප මාර්ග භාවිත කිරීමයි.

ඒ අනුව අද දිනයේදී එම බස්රථ මංතීරුවේ වැඩි වශයෙන් බස්රථ පමණක් ගමන් කරනු දැක ගත හැකිවූ බව පොලිස් රථවාහන අංශයේ වැඩිදුරටත් පැවසීය.

මේ වන විට ක්‍රියාත්මක රථවාහන නව මංතීරු නියමු ව්‍යාපෘතිය ලබන විසි එක් වැනි දා සිට අඛණ්ඩව නීතියක් ලෙසින් ක්‍රියාත්මක වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්