නවතම පුවත්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඔක් 14 වැනිදා දක්වා අත්හිටුවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව එළඹෙන ඔක්තෝම්බර් 14 වැනිදා දක්වා අත්හිටුවනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් අද (28) නිවේදනය කළේය. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට සති කිහිපයක් තිබියදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය මෙම පියවර ගෙන ඇත.

බ්‍රිතාන්‍ය ඔක්තෝබර් 31 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතව ඇති අතර . ආණ්ඩුව පාර්ලිමේන්තුව අත්හිටුවීමට තීරණය කිරීමත් සමඟ යුරෝපා සංගමයට හිතවත් මන්ත්‍රීවරුන්ට අගමැති ජොන්සන්ගේ සැලසුම් පරාජයට කිරීමට ලැබෙන අවස්ථා සීමා වේ.

කතාවක් කරමින් ඔක්තෝබර් 14 වැනිදා පාර්ලිමේන්තුව නැවත ආරම්භ කරන්නැයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දෙවැනි එළිසබෙත් මහ රැජිනගෙන් ඉල්ලා ඇති අතර එදිනට ඔහුගේ සැලසුම් ඉදිරිපත් කරන බවද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර ඇත.ayye

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්