නවතම පුවත්

බී. සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වේ

අසංක

අසංක

ප්‍රකට දේශපාලන චරිතයක් වූ බී. සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත.

කොළඹ මහා නගර සභාවේ 1979 සිට 1989 දක්වා කාලය තුළ නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කර කරමින් දේශපාලනඥයෙක් ලෙස ජනතාව අතරට ගිය බී. සිරිසේන කුරේ මහතා ආන්දෝලනාත්මක දේශපාලන චරිතයකි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ඔහුය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයද ඔහු හොබවා තිබුණි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි