නවතම පුවත්

බුද්ධි අංශ නවීන තාක්ෂණය ඔස්සේ ශක්තිමත් කරනවා – බුද්ධි නිළධාරීන්ගේ ආරක්ෂාවට නව නීති සකස් කරනවා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බුද්ධි අංශ ශක්තිමත් කිරිම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ සදහන් කලා. තමා ජනාධිපති ලෙස පත් වූ වහාම බුද්ධි අංශ කඩිනමින් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත් ලෝකයේ ඇති නවීනතම තාක්ෂණය සහ සංකල්ප ඔස්සේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ වැඩිදියුණු කරන බවද ඒ මහතා පැවසුවේ ඊයේ (13) කඩවත නගරයේ පැවති ජන රැලියකදී. ඒ අතරම බුද්ධි අංශ නිලධාරීන් ආරක්ෂා කිරීමට නව නීති සකසන බවද ඔහු පෙන්වා දුන්නේය. ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රට වේගවත් සංවර්ධනයක් කරා ගෙන යන බවත් අධ්‍යාපනය සංවර්ධනය කිරීමට තමන් මුලින්ම වැඩි අවධානයක් යොමු කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුදේශපාලනඥයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි