නවතම පුවත්

බුවනෙක ගොඩනැගිල්ල යළි හදන්න රජයෙන් නියොගයක්

අසංක

අසංක

කඩා දමන ලද කුරුණෑගල බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල යළි ප්‍රතිසංස්කරණ කටයුතු අද සිට ආරම්භ කරන ලෙස රජය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් ඊට අදාළ උපදෙස් දැනටමත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නිකුත් කර ඇති බවද වාර්තාවේ.

මේ අතර ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අදාළ පරිශ්‍රයට ඇතුළු වන නිලධාරීන් ඇතුළු සේවකයින්ගේ නම් ලැයිස්තුවක් සකස් කරන ලෙසද අමාත්‍යංශය , පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
අදාළ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා , ශ්‍රී ලංකා යුද හමුදාව සම්බන්ධ කර ගැනීම පිළිබඳ අවසන් තීරණය අද පස්වරුවේ ගැනීමට නියමිත ය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්