නවතම පුවත්

බූවැලිකඩ කඩාවැටුණු නිවසේ හිමිකරු අත්අඩංගුවට

අසංක

අසංක

මහනුවර බූවැලිකඩ තිදෙනෙකුට මරු කැඳවමින් කඩාවැටුණු පස්මහල් නිවසේ හිමිකරු අනුර ලෙව්කේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඉදිකිරීම් කොන්දේසි සපුරා නොතිබීම,

හිමිකාර අනුර ලෙව්කේ මහතා කොන්ත්‍රාත් සමාගමට පවසා ඇත්තේ මහල් 2ක ඉදිකිරීමක් සඳහා සැලසුම් සකස් කරදෙන ලෙසයි. ඒ අනුව ගෘහ නිර්මාණ ශිල්පියා දෙමහල් ගොඩනැගිල්ලක සැලසුම සකස් කර ඇති අතර ඉදිකිරීමේදී එහි පාදම ද ඊට සුදුසු පරිදි සකස් කර ඇත.

මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පැවසුවේ මූලිකව තෙමහල් නිවසක් සඳහා සහ පසුව අවස්ථා දෙකකදී මහල් දෙකට වෙනම අවසර ලබාගෙන ඇති බවයි.

මෙම හිමිකරු ඉදිකිරීම් ක්ෂේත්‍රයට  සම්බන්ධ ව්‍යාපාරයක ද නිරතව සිටී.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි