නවතම පුවත්

බෙහෙත් නැතිනම් , කල යුතු දේ මෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඹෟෂධ සපයා ගැනිමේ ගැටලුවක් වෙතොත් ඒ සඳහා සහය වීමට සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් 1999 සුව සැරිය දුරකතන මාර්ගය ඔස්සේ පහසුකම් සපයා ඇති සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ , යම් ඹෟෂධ වර්ගයක් කිසියම් රෝගියෙකුට සොයා ගැනීමට නොහැකි නම් 1999 දුරකතන අංකය ඇමතිය හැකි බවයි.

ඉන් අනතුරුව එම රෝගියාට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමට ඇති ස්ථාන මෙන්ම ඒවා පහසුවෙන් ලබා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව අදාළ දුරකථන අංකය මගින් උපදෙස් ලබාදෙන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

පැය 24 පුරා ක්‍රියාත්මක මෙම සේවාව සම්බන්ධීකරණය කරනු ලබන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය විසිනි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?