නවතම පුවත්

බොරැල්ල පොලිසියේ 56කට කොරෝනා

අසංක

අසංක

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් 224 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ බොරැල්ල පොලිසියේ දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් 51 දෙනෙකු PCR පරීක්ෂණයට ලක්කිරීමෙන් පසු ලද වාර්තාවෙන් 41ක් දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟ ය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ 55ක්, කොළඹ අපරාධ කොට්ඨාශයේ 47ක්, බොරැල්ල පොලිසියේ 56ක් වෛරසය ආසාදිත වැඩිම පොලිස් නිලධාරින් හමු වූ ස්ථාන බවට හඳුනාගෙන ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි