නවතම පුවත්

භාරත ඝාතකයකු හිරේ ඉඳන් කළ මත්කුඩු ජාවාරම කාන්තාවක් සමග මාට්ටු

අසංක

අසංක

භාරත ලක්ෂ්මන් ඝාතනයට මරණීය දණ්ඩනය නියම වී දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු හා අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් දුරකථනයෙන් කරගෙන යන මත්කුඩු ජාවාරමක් පොලිස් විශේෂ කාර්‍ය බළකාය හෙළිකර ගනී.

ඔහුගේ මෙහෙයවීම අනුව මත්කුඩු බෙදාහැරීමේ නිරතව සිටි කාන්තාවක් කැලණිමුල්ල දරවතුමුල්ල ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 25ක් පමණ මිලැති හෙරොයින් ග්‍රෑම් 251ක්, ජංගම දුරකථන 3ක් සමග ඊයේ (2) සවස අත්අඩංගුවට ගෙන ඇත.

දෙමටගොඩ බේස්ලයින් මාවතේ පදිංචිකාරියක් වන ඇය 39 හැවිරිදි තැනැත්තියකි.

ඇගේ සැමියා ද මත්කුඩු ජාවාරමට පොලිස් අත්අඩංගුවට ගෙන මේ වනවිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටී.

දෙමටගොඩ චමින්ද සහ අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියා බන්ධනාගාරයේ සිට ඇමතුම් ලබාදෙන ජංගම දුරකථන අංක පවා ඇය සතුව තිබී හමුවී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්