නවතම පුවත්

මත්කුඩු ජාවාරමේ ගිය 3ක් කුඩුත් එක්ක රාජගිරියේ දී දැලේ

අසංක

අසංක

රාජගිරිය කොස්වත්ත පාර නෙලුම් පෙදෙසේ දී හෙරොයින් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 257ක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී සැකකරු සතුව හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් මුදල් රුපියල් 40,120ක් ද තිබී ඇත.

ඔහුගෙන් කර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කලපලුවාව ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් දහයක් සමඟ තවත් සැකකරුවකු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 35 ක් වූ බොරැල්ල හා රාජගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

ඔවුන් අලූත්කඩේ මහේස්ත්‍රාත් අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි