නවතම පුවත්

මනාප ගැසට් කිරීම අවලංගුයි

අසංක

අසංක

මහමැතිවරණයට නාමයෝජනා භාරදී  ඇති අපේක්ෂකයන්ගේ මනාප අංක ගැසට් පත්‍රය නිකුත් කිරීම අවලංගු කර තිබේ.

එය අද (04) ප්‍රසිද්ධ කිරීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබුණි.

දේශපාලන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් අතර ඊයේ (02) පැවැති විශේෂ හමුවකින් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වී මෙම තීරණය ගෙන තිබුණි.

මැතිවරණ කොමිසම ලබන ජුනි 20 මැතිවරණය පවත්වනවාද වෙනත් දිනයක් ඒ සදහා යොදා ගන්නේදැයි නිෂ්චිත තීරණයකට එළඹ නැත.

පවතින සෞඛ්‍ය තත්වයද සලකා බලා ඉදිරි දෙසතිය තුළ නැවත කොමිසම රැස්වී මහමැතිවරණය පැවැත්වීමේ දිනය ගැන අවසන් තීන්දුවකට එළඹිමට කොමිසම තීරණය කර ඇති බව කොමිසමේ තොරතුරු අනාවරණය කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි