නවතම පුවත්

මහඡන්දෙට වියදම කෝටි 700යි

අසංක

අසංක

මහ මැතිවරණය සදහා රුපියල් මිලියන 7000 ක පමණ මුදලක් වැය වෙතැයි මැතිවරණ කොමිසම ගණන් බලා තිබේ.

මැතිවරණ රාජකාරි කටයුතු සදහා ලක්ෂ තුනක පමණ රජයේ නිලධාරීන් පිරිසක් මෙවර යෙදවීමට සිදුවනු ඇතැයිද පැවසේ.

කෙසේවෙතත් මැතිවරණයේ ආරක්ෂාවට යොදවන නිලධාරීන්ට වැය කෙරෙන මුදල මෙම ඇස්තමේන්තුවට ඇතුළත් නොවේ.

මහා මැතිවරණයේදීද ඡන්ද මධ්‍යස්ථාන 12000 කට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කෙරනු ඇති බව සඳහන් ය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි