නවතම පුවත්

මහඡන්දෙ අපේක්ෂකයන්ට රජයේ සභාපති තනතුරු නෑ

අසංක

අසංක

එළඹෙන මහ මැතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තුවන කිසිවකුට හෝ රජයේ සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධාන තනතුරු ලබා නොදීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ දැනුම් දීමක් මත මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව දැනට එවන් තනතුරු සඳහා යෝජනා වී තිබූ නම් කිහිපයක්ම ඉවත් කර ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ හේතුවෙන් ඉදිරි මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනකු ආයතනවල ඉහළ තනතුරු ලබා ගැනීමේ බලාපොරොත්තු අතහැර දමා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්