නවතම පුවත්

මහඡන්දේ නාමයෝජනා දිනය ගැන නීතිපති උපදෙස් පතයි

අසංක

අසංක

මහ මැතිවරණයේ නාම යෝජනා ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූල භාවය ගැන නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු වී තිබේ.

ඊට හේතුවී ඇත්තේ රජය විසින් නිවාඩු දිනයක් බවට පත්කර ඇති දිනයකදී නාමයෝජනා කැඳවීමයි.

එම නිවාඩු දිනය රජය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන්නේ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සහ පක්ෂ ලේකම්වරුන් අතර අද පැවැති රැස්වීමේදී ද අවධානය යොමුව තිබේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එම රැස්වීමෙන් අනතුරුව කොමිමෙන් පිටතට පැමිණ සඳහන් කළේ නාමයෝජනා සම්බන්ධයෙන් නීත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලුවක් පවතින බව එම කොමිසම විසින් සඳහන් කළ බවයි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?