නවතම පුවත්

මහඡන්ද අපේක්ෂයකුගේ රියදුරෙක් ගිනිඅවි සමග අත්අඩංගුවට

අසංක

අසංක

කහතුඩුව හෙරලියාවල ප්‍රදේශයේ වැටලීමකදී ටී 56 ගිනි අවි තුනක් සහ AK47 වර්ගයේ ගිනි අවියක් සමග පසුගිය මහමැතිවරණයේ ප්‍රධාන පක්ෂයක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙකුගේ රියදුරකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

මෙම ගිනි අවි ගල්කිස්ස ප්‍රදේශයේ සිට රැගෙන විත් ඉහත ස්ථානයේ රඳවා තැබීමට සහාය දුන් පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 49, 37 වයස වයස්වල පසුවන රත්මලාන පදිංචිකරුවන් ය. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි