නවතම පුවත්

මහනුවර නාගරික මන්ත්‍රීවරු 2ක් අල්ලස් ගද්දී අත්අඩංගුවට

අසංක

අසංක

අනුමැතියක් ලබාදීම වෙනුවෙන් පුද්ගලයකුගෙන් රුපියල් 150,000 ක් අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ම මහනුවර මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කටුගස්තොට පාලම අසළ ඩිජිටල් පුළුල් තිරයක් සවි කිරීමට අදාළව නගර සභාවේ කටයුතු කඩිනමින් ඉටු කරදීම සඳහා ඔවුන් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා අල්ලස් කොමිසමට සිදුකරන ලද පැමිණිල්ලක් මත අද (05) දිනයේ එම අල්ලස් මුදල මහනුවර පිහිටි රෝහලකදී ලබාගැනීමට ගිය අවස්ථාවේ සැකකාර මන්ත්‍රීවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි