නවතම පුවත්

මහබැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කෙරේ !

CENTRA
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉහළ දමා ඇත

ඒ, මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමේ අරමුණින් වන අතර , ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13 යි දශම 5 ක් දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14 යි දශම 5 ක් දක්වාත් ඉහළ නැංවීමට මහ බැංකුව කටයුතු කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ අද සිය රාජකාරී ආරම්භ කළේය . මුදල් අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත්වූ මහින්ද සිරිවර්ධන ද සිය ධූරයේ වැඩ ආරම්භ කළේ අද පෙරවරුවේයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි