නවතම පුවත්

මහර බන්ධනගාරයේ ගිනිඅවි 49ක් පොලිස් භාරයට

අසංක

අසංක

මහර බන්ධනගාරයේ ගිනිඅවි 49ක් මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

පසුගියදා සිදුවූ ගැටුම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශණවලට අදාළව රාගම පොලිසිය මඟින් තම භාරයට ගෙන ඇති ගිනි අවි අතර ටී 56 ස්වයංක්‍රීය ගිනි අවි, රිපීටර් තුවක්කු සහ පිස්තෝල පවතින බව පොලිස් අරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා සිදුවූ ගැටුම හේතුවෙන් මිය ගිය රැඳවියන් වෙඩි වැදීමෙන් ඇති වූ තුවාල නිසා මරණයට පත් වූ බවට ඒ පිළිබඳව පත් කළ අධිකරණ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥ කමිටුව විසින් දෙන ලද නිගමනයට අනුව පරීක්ෂණ සිදු කිරීම සඳහා මෙම ගිනි අවි පොලිස් භාරයට ගෙන ඇත.

මෙම ගිනි අවි සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයාගෙන්ද වාර්තාවක් කැඳවා ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග සඳහා අදාළ වර්තා ඉදිරිපත් කිරීමට නියමිත ය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි