නවතම පුවත්

මහසිකුරාදා සිට සියලු කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථානවල ආරක්ෂාව තරවෙයි

අසංක

අසංක

සියළුම කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථානවල එළඹෙන මහා සිකුරාදා සිට පාස්කු ඉරිදා දක්වා ආරක්ෂාව තර කිරීමට විශේෂ ආර‍ක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

දේවස්ථාන ආශ්‍රිත ප්‍රදේශවල සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධි අංශ නිලධාරීන්ද යෙදවෙන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

දේවස්ථාන ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන දැනුවත් කරමින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාද මේ වන විට විශේෂ පොලිස් නියෝගයක් දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම යොමුකර තිබේ.

ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායද ආරක්ෂාවට යෙදවෙන බව සදහන්ය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි