නවතම පුවත්

මහා වැසි මැද්දේ විරෝධතාකරුවන් තවමත් ගාලුමුවදොර !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් ඊයේ පෙරවරු 10.00 ට ගාලු මුවදොර පිටිය අසලදී ආරම්භ වූ මහජන විරෝධතාවය මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවති.

ඇදහැලෙන මහ වැසි නොතකා ඇතැම් විරෝධතාකරුවන් ඊයේ රාත්‍රීය පුරාවට ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටිමින් සිටින බවද වාර්තාවේ .

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි