නවතම පුවත්

මාතලේ උකුවෙල එක පවුලේ තිදෙනෙක් විදුලි සැර වැදී මරුට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එකම පවුලේ මව පියා සහ ලේලිය යන පවුලේ තිදෙනෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බව පොලීසිය පවසයි. මාතලේ උකුවෙල ගුරුලවෙල ප්‍රදේශයේදී වෙල් යායක ඇඳ තිබූ නීති විරෝධි විදුලි රැහැනක පැටලීමෙන් ඔවුන් මියගොස් තිබේ.

රා මැදීම සදහා පාන්දර පිටත්ව ගියා පියා නැවත නොපැමිණි නිසා මව සමග දියණිය සහ ලේලිය පියා සොයා පිටත්ව ගොස් තිබේ. වැටී සිටි පියා බේරාගැනිමට ගියා මව සහ ලේලිය විදුලි සැර වැදි ඇත.

ප්‍රධාන මාර්ගයේ ඇති විදුලි රැහැන් වලින් මෙම වෙල් යායට නීති විරෝධි රැහැන් ඇද තිබේ. මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්