නවතම පුවත්

මාරුව ලැබූ පොලිස් හිටපු මාධ්‍ය ප්‍රකාශක කන්කසන්තුරේ නොගිහින්ම කොළඹ යළිත් වැඩ

අසංක

අසංක

පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාශයේ අධ්‍යක්ෂ හා හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කොට, කන්කසන්තුරේ වෙත ස්ථාන මාරුවක් ලැබූ ජාලිය සේනාරත්න මහතා එහි වැඩ භාර ගැනීමෙන් තොරවම යළිත් පොලිස් මූලස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.

ඔහුට පෙරේදා ස්ථාන මාරුව ලැබී තිබුණේ උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙසයි.

ඊයේ දිනය තුළ ජාලිය සේනාරත්න මහතා වැඩ භාර ගැනීමට නියමිතව තිබුණි.

ඔහු ඒ සඳහා කන්කසන්තුරේ වෙත ගොස් නොමැති අතර අද වනවිට කොවිඩ් වැළැක්වීමේ විශේෂ රාජකාරිවලට පොලිස් මූලස්ථානයට අනුයුක්ත කළ බව පවසමින් පැමිණ ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්