නවතම පුවත්

මාළිගාවත්ත සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

අසංක

අසංක

මාළිගාවත්ත ප්‍රදේශයේ දී හාජ්ජියාර්වරයෙක් විසින් මුදල් බෙදාදීමට සූදානම් වීමේදී තෙරපීමෙන් කතුන් තිදෙනකු මියගිය සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා ලබන ලබන 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රාමසාන් උපවාසයේ නිරත මුස්ලිම් ජනතාවට මෙලෙස බෙදාදීමට රුපියල් ලක්ෂ 5ක් ගෙන ආ නමුත් එය බෙදාදීමට නොහැකි වූ බවට සැකකරුවන් පොලීසියට පවසා ඇත.

හාජ්ජියාර්වරයා, ඔහුගේ පුතා, මස්සිනා සහ මේ සඳහා සහභාගී වූ ඔහුගේ සේවකයන් 4 දෙනෙක් ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිරෝධායන ඇඳිරිනීතිය කඩ කරමින් විශාල පිරිසක් රැස්කිරීමේ චෝදනාව මතය.

තුවාල ලැබූ 8 දෙනෙක් රෝහල්ගත කර ඇත.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?