නවතම පුවත්

“මැණිකේ මගේ හිතේ..” මිලියන 100 යි

අසංක

අසංක

ලොව පුරා ගීත ලෝලීන් වැළඳගත් සතීශන්ගේ ගීතයේ ‍නවක ගායිකා යොහානි ද සිල්වා ගායනා කළ ‘මැණිකේ මගේ හිතේ’ official cover song වීඩියෝව යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා ගොස් තිබේ.

මෙරට පිළිගත් ගීතයක් මාස 3ක් තුළ “Youtube“ නැරඹුම් වාර ගණන මිලියන 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වේ.

එම ගීතය දමිළ සහ හින්දි ඇතුළු භාෂා ගණනාවකින් ගායනා කර සමාජ මාධ්‍ය වෙත විඩියෝ මුදා හැර තිබේ.

පසුගිය 2 වැනිදා වනවිට ගෙවුණු මාසය තුළදීද එය යූටියුබ් හි 5 වැනි ස්ථානයට පැමිණ තිබුණි.

මේ වනවිට යූ ටියුබ්හි ලොව වැඩිම නැරඹුම් වාර ගණනක් ඇත්තේ Baby Shark Dance නමැති කුඩා දරුවන්ගේ ගීතයකටයි. එය බිලියන 9.2ක් ඉක්මවා නරඹා තිබේ.

ලැයිස්තුවේ ඊළඟට ඇත්තේ Luis Fonsi & Daddy Yankee ගායනා කරන Despacito ගීතයට වන අතර එය නැරඹුම් වාර බිලියන 7.5ක් වාර්තා කර තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි