නවතම පුවත්

මැතිඇමති වාහනවල සංඥා විදුලි පහන් ගලවා දැමීමේ සූදානමක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

මැති ඇමතිවරුන් ගමන් ගන්නා වාහනවල ඇති නිල් සහ රතු පැවති දැල්වෙමින් නිවෙන විදුලි පහන් ආරක්ෂක මණ්ඩලය දැනුවත් ‌කොට ගලවා දැමී‌මට ‌පොලීසියේ අවධානය ‌‌යොමුව තිබේ.

ඊට ‌හේතුවී ඇත්තේ ඒවැනි විදුලි පහන් ‌යොදාගනිමින් මත්කුඩු ජාවාරම්කරුවන් සුඛෝපභෝගී වාහනවලින් රටපුරා මත්කුඩු ‌බෙදාහරින බවට ‌හෙළිවීමයි.

ඒම විදුලි පහන් ‌යොදා සකස් කළ වාහන ‌පොලිස් අණනොතකා ද ධාවනය වන බව උසස් ‌පොලිස් නිලධාරියකු ‘ද කලම්බෝ ඒක්ස්ප්‍රස්’ ‌වෙත සදහන් කළේය.

මේ වනවිට ඒවැනි විදුලිපහන් දැල්වූ වාහන ‌පොලීසියට ද හිසරදයක් වී ඇතැයි ඔහු පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්