නවතම පුවත්

මැතිවරණ කාලෙට තාවකාලික සහන ලබාදීමෙන් ඡන්ද දිනන්න බෑ VIDEO

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

මැතිවරණ ඉලක්ක කර ,ජනතාවට තාවකාලික සහන ලබාදීමෙන් රටේ ආර්ථිකය ගොඩනැංවිය නොහැකි බව අචාර්ය අමිල කංකානම්ගේ මහතා අවධාරණය කර සිටී ,

පාස්කු ප්‍රහාරයෙන් ඇදවැටුණු මෙරට ආර්ථිකය යලි ගොඩනැංවීමට නම් ව්‍යාපාරික ප්‍රජාවට මෙනම් දෙස් විදෙස් ආයෝජකයින් සඳහා සහන ලබාදීමට රජය නිසි වැඩපිළිවලක් සැකසිය යුතු බවද ඒ මහතා පැවසීය.

ජාතික කර්මාන්ත සභාවේ සහ ව්‍යවසායකත්ව හා නවෝත්පාදන පර්ෂදයේ සභාපති අමිල කංකානම්ගේ මහතා , ද කලම්බු එක්ස්ප්‍රස් වෙබ් අඩවිය සමග විශේෂ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් මේ බව පැවසීය .

එම සම්පූර්ණ සාකච්ජාව පහත දැක්වේ.

YouTube player
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි