නවතම පුවත්

මිලියනයක හොර සල්ලි තංගල්ලෙන් අල්ලයි

අසංක

අසංක

තංගල්ල රන්න ප්‍රෙද්ශයේ පිහිටි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයකින් මුද්‍රණය කර බෙදාහරින ලද රුපියල් මිලියනයක් පමණ වන රුපියල් 5000 නෝට්ටු 200 ක් සමග පුද්ගලයින් දෙදෙනෙක් තංගල්ල කොට්ටාශය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

මුද්‍රණය කළ ව්‍යාජ නෝට්ටු තොගය බෙදා හැරීමට යතුරු පැදියකින් රැගෙන යමින් සිටියටදී ඒ ගැන කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරුවලට අනුව කළ වැටලීමකදී මිලයනයක මුදල් සමග 27 හැවරදි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.

දුරකථන ඇමතුම් මද්‍යස්ථානය ගැන තොරතුරු හෙළිවී ඇත්තේ එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේවලදීය. ඒ අනුව රන්න උඩයායේ පදිංචි 39 හැවරදි සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ. නෝට්ටු මුද්‍රණයට යොදා ගත් මුද්‍රණ යන්ත්‍ර සමග පරිගණක උපාංගද පොලිස් භාරයට ගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්