මීටියාගොඩ අමානුෂීය ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස සැළකෙන මහාදුර ශක්ති මධුශංක නැමැති පුද්ගලයා අද දින බලපිටිය උසාවියට නීතිඥයෙකු මාර්ගයෙන් භාර වී තිබේ.
අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 25 වන දින දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවැසීය.