නවතම පුවත්

මුරලිට හෘද සැත්කමක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හෘද සැත්කමකට භාජනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී ..

ඉන්දියාවේ චෙන්නායිහිදී ඔහු මෙසේ සැත්කමට භාජනය කර ඇති බවද වාර්තාවේ .

හෘදයාබාධයක් හේතුවෙන්  මුත්තයියා මුරලිදරන් ඊයේ දින  රෝහල්ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත

ඉන්දියාවේදී මේ දිනවල පැවැත්වෙන IPL තරගාවලියේ Sunrisers Hyderabad කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මුරලිදරන් කටයුතු කරමින් සිටී .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්