නවතම පුවත්

මෙරට ගත යුතු දේශපාලන විසඳුම ගැන ඉන්දියාවෙන් කොන්දේසියක්

අසංක

අසංක

ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන දේශපාලන විසදුම ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන්ට පිළිගත හැකි අකාරයේ එකක් විය යුතු බව ඉන්දියාව අවධාරණය කරසිටී

මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ නව ජනපතිවරයාටද ඉන්දියාව දන්වා ඇති බව ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී. මුරලිදරන් මහතා එරට රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී සඳහන් කර ඇත.

එක්සත් ශ්‍රී ලංකාවක රාමුව තුළ සියලු ප්‍රජාවන්ට පිළිගත හැකි ලෙස 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඉන්දියාව අවධානය යොමු කල ඇති බවත් ඒ පිලිබඳ ඉන්දීය මතය ශ්‍රී ලංකාවේ නව ජනපතිවරයා වෙතද දැනුම් දුන් බවත් මුරලිදරන් මහතා පවසා ඇත.

එය ප්‍රජාතන්ත්‍රවාදය, බහුත්වවාදය සහ මානව හිමිකම්වලට ගරු කිරීමපදනම් කරගත් දේශපාලන විසදුමක් විය යුතු බවද ඉන්දීය මතය වන බව රාජ්‍ය අමාත්‍යවරයා පවස ඇත

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී