නවතම පුවත්

මෙරට ජනපතිවරණය කලාපයටම තීරණාත්මකයි – ඉන්දියාව විමසිල්ලෙන්

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉන්දියානු සාගර කලාපයට අතිශයින් තීරණාත්මකව බලපානු ඇති බවත් ඒඅනුව ඒ සම්භන්ධව ඉන්දියාව දැඩි විමසිල්ලෙන් පසුවන බවත් එරට ඉකොනොමික් ටයිම්ස් පුවත් පත අවධාරණය කර ඇත.

ගෝඨාබය රාජපක්ෂ මහතා , මේ වනවිට ජනපති සටනේ වඩාත් කැපී පෙනෙන අපේක්ෂකයා ලෙස දක්නට ඇති බවත් ම ඉන්දීය පුවත් පත විශේෂ ලිපියක් හරහා අවධාරණය කර ඇත. ඔවුන්ගේ වාර්තාවේ සදහන් කර තිබේ.

.දැනට අඩු මට්ටමකින් කැපී පෙනෙන අපේක්ෂයකු ලෙස සිටියද සජිත් ප්රේමදාස මහතා අවසාන මොහොතේ කළු අශ්වයකු ලෙස ඉදිරියට ඒමේ යම්හැ කියාවක්ද පවතින බව මෙම පුවත් පත අනුමාන කර ඇත.

රාජපක්ෂ මහතාගේ පිලට චීනයේ සහයෝගය ලැබෙන බවටද වාර්තා පලවන බව ඉන්දීය පුවත්පත සඳහන් කර ඇත.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?