නවතම පුවත්

මෙරට තුළ මත් ජාවාරම් කළ පාකිස්තානුවන් 7ක් දිවි ඇති තෙක් හිරේට

අසංක

අසංක

මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පාකිස්තාන ජාතිකයන් 7 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට මීගමුව මහාධිකරණය තීන්දු කර තිබේ.

ශ්‍රී ලංකාවට මත්කුඩු ආනයනය, සන්තකයේ තබාගැනීම, ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මොවුන්ට එල්ල වු චෝදනාවලට සැකකරුවන් 6 දෙනා සහ සැකකාරිය වරදකරුවන් වී ඇත.

ඔවුන්ට එල්ල වූ චෝදනා 3ටම තමන් වැරදිකරුවන් බව සැකකරුවන් 7දෙනා විසින් අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි