නවතම පුවත්

මෙරට සංචාරයට වැඩියෙන්ම ආවේ ඉන්දියානුවන්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න


විදෙස් සංචාරකයින් 108575 දෙනෙකු පසුගිය සැප්තැම්බර් මස මෙරටට පැමිණ ඇති බවත් ඒ අතරින් බහුතරයක් ඉන්දීය ජාතිකයින් වන බවත් සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ.


ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ සැප්තැම්බර් මස සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවීම සියයට 27.2 ක් වන අතර එය පසුගිය මාසයේ 28.3 ක අගයක පැවති බවත් අධිකාරිය සඳහන් කර සිටී .

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ සැප්තැම්බර් මස සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවීම සියයට 27.2 ක් වන අතර එය පසුගිය මාසයේ 28.3 ක අගයක පැවති බවත් අධිකාරිය සඳහන් කර සිටී .

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි