නවතම පුවත්

මෛත්‍රීපාල සිරිසේනට , පක්‍ෂ අභ්‍යන්තරයෙන් දැඩි බලපෑමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ,වහා ආණ්ඩුව සමග එක්වී , සර්වපාක්‍ෂික රජයක් බිහිකර එහි අමාත්‍යධූර ලබාගතයුතු බවට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පක්ෂ නායකත්වය වෙත දැඩි ලෙස බලපෑම් එල්ල කරමින් සිටී .

හදිසි නීතිය සම්මත කිරීමට එරෙහිව ජන්දය භාවිතා කිරීමට ගත් තීරණය සම්භන්ධවද , මෙම ශ්‍රීලනිප මන්ත්‍රීවරු , පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැඩි විරෝධයක් පළකර ඇති බවට තොරතුරු වාර්තාවේ.

පාස්කු ප්‍රහාරය සම්භන්ධව සිදුකෙරෙන පරීක්ෂණවලදී යම් හෙයකින් මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කරුණු මතුවුවහොත් , එය ශ්‍රීලනිපයේ අනාගතයට දැඩිව බලපානු ඇති බවත් මෙම මන්ත්‍රීවරුන් , මෙහිදී පෙන්වාදී ඇත .

මෛත්‍රීපාල සිරිසේන මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග හමුවක් අද දිනයේ පැවැත්වුනේද , ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ මෙම බලපෑම් මතම බවටද තොරතුරු වාර්තාවේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි