නවතම පුවත්

මොහු දන්නවා නම් පොලිසියට කියන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යටියන්තොටදී යතුරුපැදියකින් ගමන්ගත් යුවළක් නවතා රුපියල් 52,000ක් වටිනා මුදල් හා දේපළ කොල්ලකෑමක් සම්බන්ධව අවශ්‍ය කරන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලා සිටියි.

ඒ අනුව චිත්‍ර ශිල්පීන් අදින ලද ඡායාරූපයක් මාධ්‍ය වෙත යොමුකර තිබේ. ඒ පිළිබඳව තොරතුරක් දන්නේ නම් යටින්තොට පොලිස් ස්ථානාධිපති 071-8591430/036-2270224 යන අංක අමතා තොරතුරු දැනුම් ලෙසද පොලීසිය පවසයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි