නවතම පුවත්

යුක්‍රේන ඉල්ලීමට ජගත් සංවිධානයේ අනුමැතිය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ආධාර ලබාදීමට ප්‍රවේශය ලබා දෙන ලෙසත් යුද්ධය නවත්වන ලෙසත් ඉල්ලමින්, යුක්රේනය ප්‍රමුඛ මිත්‍ර රටවල් එක් වී, එක්සත් ජාතීන්ගේ මහ සභාවේ 11 වෙනි විශේෂ හදිසි සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 135 කින් සම්මත වි ඇත

එහිදී යුක්රේනයේ රුසියානු හමුදා සිදුකරන විශේෂ හමුදා මෙහෙයුම හේතුවෙන් සිවිල් වැසියන් අනතුරට පත්වීමත්, බොහෝ සිවිල් වැසියන් සරණාගත තත්ත්වයට පත් වීමත් හේතුවෙන් සාමාජික රටවල් විසින් විවේචන රුසියාව වෙත එල්ල කරනු ලැබුණි. මේ හේතුවෙන් සාමාජිකයන් 193 සිටින එක්සත් ජාතීන්ගේ මහ සභා රැස්වීමේදී දෙවැනි වතාවටත් රුසියාව හුදකලා විය.

යුක්රේනය පිළිබඳ මෙම යෝජනාව මහ සභා හදිසි සැසිවාරයේදී යෝජනාවට පක්ෂව 140 ඡන්ද ලැබුණු අතර විපක්ෂව රුසියාව, උතුරු කොරියාව, එරිත්‍රියාව, බෙල්රුසය සහ සිරියාව ඡන්දය ලබා දුන්නේය. චීනය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 38 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි