නවතම පුවත්

රංජන්ගේ උසස් පෙළ ප්‍රථිපල මෙන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ අපොස උසස් පෙළ ප්‍රථිපල නිකුත් වී තිබෙනවා ඒ සම්බන්ධයෙන් ඔහු තම නිල ෆේස්බුක් පිටුවේද සදහන් කර තිබෙනවා.

ඔහු ක්‍රිස්තියානි ධර්මය අසමත් වීම යලි සලක බැලීමට නැවත ඉල්ලුම් කරන බවත් එසේම තම උත්සහය අත්නොහරින බවද සදහන් කරා.


train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි